වස්ගමුව වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසකට වෙඩි

Wednesday, 18 January 2017 - 9:44

%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් සහ වනජීවි නිලධාරීන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම පිරිස වන උද්‍යානයට ඇතුළු වී ඇති අතර වනජීවි නිලධාරීන් ඊට දැඩි විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් වනජීවි නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.

පසුව වනජීවි නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර, සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මැදකන්ද - දුනුවිලපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories