චීන ජනපති ඇමරිකාව සමඟ මිතුරු වීමේ වැදගත්කම පහදයි

Wednesday, 18 January 2017 - 14:05

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝකය තුළ ස්ථාවරත්වයක් ඇති වීමට නම් ඇමරිකාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති සී ජින් පිං පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවරදී ඊයේ (17) ආරම්භ වූ ලෝක ආර්ථික සමුළුව අතරතුර ඊට එක්ව සිටින ඇමරිකානු උප ජනාධිපති ජේ බයිඩන් හමුවූ අවස්ථාවේදීයි.

මෙම සමුළුවේදී නායකයින් දෙපල ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙක් කිසිදු සාකච්ජාවක් කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ට්‍රම්ප්, ඇමරිකානු නව ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු චීනයට ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද සිදු කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories