ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කිරීමට එරෙහිව චෙන්නායි නුවර විරෝධතා

Wednesday, 18 January 2017 - 14:12

%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කරමින් ඉන්දීය රජය ලබාදුන් නියෝගයකට එරෙහිව චෙන්නායි හි විරෝධතාවක් පැවැත්වෙනවා.

ඉන්දීය මැරීනා වෙරළ ආසන්නයේ විරෝධතාකරුවන් කඳවුරු ඉදිකරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

එරට සත්ත්ව හිංසනය පිටුදැකීමේ සංවිධානයක් විසින් ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කරන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ කළ පැමිණිල්ලකට අනුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

කෙසේ වෙතත්, ගවයින් ක්‍රීඩාවේ යෙදවීම කාලයක් තිස්සේ සිදුකරන සංස්කෘතික අංගයක් බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories