ජී.එස්.පී. යළි ලබාදුන් හේතුව යුරෝපා සංගමය හෙළි කරයි

Wednesday, 18 January 2017 - 18:05

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෙරටට යළි ජි.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය කළේ ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම පමණක් පදනම් කරගෙන බව යුරෝපා සංගමය ප්‍රකාශ කරනවා.

කොන්දේසි 58 කට යටත්ව එම බදු සහනය ලබාදී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි යුරෝපා සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිගු කළක් අහිමිව තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා සංගමය තීරණය කළේ පසුගිය 11 වනදා යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories