ජල විදුලි නිෂ්පාදනය සියයට 11 ක් දක්වා අඩුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එය මෑත ඉතිහාසයේ වාර්තාවූ අඩුම විදුලි නිෂ්පාදන ධාරිතාව බවයි.
සාමාන්‍යයෙන් දිනකට ජල විදුලිය නිෂ්පාදනය සියයට 34 ක මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල කියා සිටියේ විදුලි සැපයුම ලබාදීම පිළිබඳව අර්බුදකාරී අවස්ථාවකට මණ්ඩලය මුහුණදී ඇති බවයි.
මේ අතර ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් හය ලක්ෂ 45 000ක් අධික පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

Follow US
Most Viewed Stories