සීමානිර්ණ අභියාචනා විමර්ශන කමිටු වාර්තාව ගැසට් කිරීමට ප්‍රථම සුළු පක්ෂ සමඟ අනිවාර්යයෙන් සාකච්ඡා කළ යුතු බව මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ සුළු පක්ෂ කිහිපයක් එක්ව ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂ මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවට ඊ.පී.ඩී.පී. සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය ඇතුලු සුළු පක්ෂ කිහිපයක නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටියා.

Follow US
Most Viewed Stories