ලොතරැයි පතක මිල රුපියල් විස්ස දක්වා අඩුකිරීමේ ගැසට් නිවේදනය වහාම නිකුත් කරන ලෙස සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එම සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹේ කියා සිටියේ කිසිසේත්ම රුපියල් 30 ට ටිකට්පත් විකිණීමට සංගමය එකඟ නොවන බවයි.
කෙසේ වෙතත්, රුපියල් 30 ක වටිනාකමකට මුද්‍රණය කර ඇති ලොතරැයි පත් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයේ සභාපති රොමේෂ් ජයවර්ධන අතර සාකච්ඡාවක් මේ වනවිට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

Follow US
Most Viewed Stories