අවිස්සාවේල්ලේදී මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි

Thursday, 19 January 2017 - 13:22

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අවිස්සාවේල්ල - මාදොල ප්‍රදේශයේදී 45 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.30 ට පමණ පහරදී මොහු ඝාතනය කර ඇති බවයි අවිස්සාවේල්ල පොලිසිය ප්‍රකාශ කළේ.

මැණික් පතල් සම්බන්ධයෙන් කාලයක් තිස්සේ පැවති අර්බුදකාරි තත්ත්වයක් මෙම ඝාතනයට හේතුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories