ඔබාමාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ට්‍රම්ප් සූදානම්

Thursday, 19 January 2017 - 13:28

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඔබාමා පාලනය විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති කිහිපයක්  ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගස වෙනස් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙනවා.

ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංක්‍රමණික, දේශගුණික සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති කිහිපයක් මෙලෙස වෙනස් කරනු ඇති බවයි.

විශේෂයෙන් ඔබාමා පාලනය විසින් ගෙන ඒමට යෝජනා කර තිබූ සෞඛ්‍ය ප්‍රතිපත්තියද වෙනස් කරනු ඇති බව සඳහන්.

ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී හෙට දිවුරුම් දීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories