මහබැංකු බැදුම්කර වංචාව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදල බරපතල අනතුරකට ලක් කර ඇති බව පවසමින් අන්තර් සමාගම් සේවක සංගමය අද පස්වරු 1 ට පමණ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළා.
ලෝටස් මාර්ගය ඔස්සේ පාගමනින් පැමිණ ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගය ඔස්සේ පැමිණි විරෝධතාකරුවන් ශ්‍රී ලංකා මහබැංකුව ආසන්නයට පැමිණියා.
එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කිිහිපදෙනෙකු පැමිණ විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ මහබැංකු අධිපතිවරයා හමුවේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බවයි.
ඒ අනුව මාධ්‍යවේදීන් ද සමග අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකු මහබැංකු පරිශ්‍රයට මේ වනවිට පැමිණ ඇති බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.
Update : Thursday, 19 January 2017 - 14.46
------------------------------------------------
අන්තර් සමාගම් සේවක සංගමයේ විරෝධතා පාගමක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබෙනවා.

Follow US
Most Viewed Stories