අන්තරේ පාගමනක් හේතුවෙන් ටවුන්හෝල් අවට මාර්ගයේ රථ වාහන තදබදයක් (ඡායාරූප)

Thursday, 19 January 2017 - 14:25

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් අවට මාර්ගයේ මේ වනවිට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම පාගමන සඳහා විශ්වවිද්‍යාල සිසුන් 2000 කට වැඩි පිරිසක් එක්ව සිටින බවයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන අද දහවල් ආරම්භ කළේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්. 







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories