ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට පිළියම් ලෙසින් වීථි පහන් දැල්වීම පැයකින් ප්‍රමාද කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සියලූම නගර සභාවලට උපදෙස් ලබාදී තිබෙනවා.
පවතින තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීම සදහා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් කොළඹදී අද (19) විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
එහිදී විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ කියා සිටියේ වීථි පහන් දැල්වීම පැයකින් ප්‍රමාද කිරීමට දිවයිනේ සියලූ නගර සභාවලට උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව, දැනට වීථි පහන් දැල්වීම සවස 5.30 ට සිදුකරන අතර එය සවස 6.30 ට දල්වන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම, නිවෙස්වල දල්වන සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට එල්.ඊ.ඩී. බල්බ ලබාදීමටද ඉදිරියේදී පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Follow US
Most Viewed Stories