හෙටට සූදානම් වෙන්න - ජනපතිගෙන් උපදෙස්

Thursday, 19 January 2017 - 18:13

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ඉදිරියේදී පැමිණෙන සියලූ අභියෝග වෙනුවෙන් සූදානම් විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නධිපතිවරයා මේ බව කියා සිටියේ දිගන - කෙන්ගල්ල මහා විද්‍යාලයේ පැවති තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ සමාරම්භක උළෙලට අද (19) එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories