ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බෙංගාල බොක්කේ ප්‍රධාන වරායක් ලෙස එහි සංවර්ධනය තුළින් සංචාරක ව්‍යාපාරය ද දියුණු වනු ඇති බවත්, ස්විට්සර්ලන්තයේ - ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර ඉන්දීය රූපවාහිනි සේවාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

Follow US
Most Viewed Stories