අම්බලන්තොට - මාමඩල - අක්කර අට ප්රදේශයේදී ඊයේ සවස එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඒ අතර වන බවයි.
එක් කාන්තාවකගේ දකුණු අත වෙන් වන සේ කපා ඇති බවටද වාර්තා වනවා.
පවුලේ ඉඩම් සහ දේපල සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම හට ගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories