කිසිදු පක්ෂයකට අසාධාරණයක් නැහැ - ඇමති ෆයිසර්

Friday, 20 January 2017 - 7:48

%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A
එළඹෙන පලාත් පාලන මැතිවරණය කිසිදු දේශපාලන පක්ෂයකට අසාධාරණයක් සිදුවන අයුරින් නොපවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

වව්නියාවේ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (19) ඔහු මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories