පාසලට ළමයින් ඇතුළත් කිරීම සදහා මිලියන 3 ක මුදලක් තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 20 January 2017 - 8:03

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+3+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ ප්‍රධාන පාසලකට ළමයින් ඇතුළත් කිරීම සදහා පුද්ගලයින් 5 දෙනෙකුගෙන් මිලියන 3කට ආසන්න මුදල් ලබා ගත් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ කොළඹ වංචා විමර්ශන කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ සැකකරු පසුගිය වසරේදී මෙම මුදල ලබාගෙන ඇති බව සදහන්.

ඔහු කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories