කොබෙයිගනේ නිදන් හෑරූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට

Friday, 20 January 2017 - 9:07

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කුරුණෑගල - කොබෙයිගනේ - හිරිගෙල්ල ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමට කැණීම් කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 50,36, 23 සහ 28 යන වයස්වල පසුවන්නන් බව සදහන්.

ඔවුන් කොබෙයිගනේ, බොරලූවැව, අලහේනගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories