පදිකයන් වෙතට කඩා වැදුණු රියක් ඕස්ට්‍රේලියාවේ ජීවිත තුනක් බිලිගනී - 20 දෙනෙකුට තුවාල

Friday, 20 January 2017 - 11:15

%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර මහා මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් හදිසියේම පදිකයන් වෙත කඩා වැදීම හේතුවෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 20 දෙනෙකු පමණ මෙහිදී තුවාල ලබා ඇති බව සදහන්.

මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණ සහිත ජනාකීර්ණ ප්‍රදේශයක මෙම සිද්ධිය  ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද පස්වරු 2 ට පමණ සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

රියදුරා සිතාමතාම පදිකයන් වෙත වාහනය ධාවනය කර ඇති අතර, ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories