හෙරොයින් විකිණූ රාජ්‍ය සේවකයෙකු අත්අඩංගුවට

Friday, 20 January 2017 - 12:12

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%96+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් ජාවාරමේ නිරත වූ රාජ්‍ය සේවකයෙකු අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු සහ ඔහුගේ බිරිඳට ලැබුණු රජයේ පත්වීම් නිසා අදාළ සැකකරු දියතලාව ප්‍රදේශයේ  කුලී නිවසකට පැමිණ තිබෙනවා.

එහිදී මෙම සැකකරු හෙරෙයින් ජාවාරමේ නිරත වී ඇති බවත් ඔහු අත්අඩංගුවට ගන්නා විට හෙරෙයින් පැකට් 93 ක් තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories