ඊයේ (19) රාත්‍රියේ සිට උතුරුමැද, නැගෙනහිර පළාත්වලට සුළු වැසි ඇද හැලීම ආරම්භ වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ලබන 22 සහ 23 වනදා දා යන දින දෙකෙහි උතුරුමැද, උතුර, නැගෙනහිර යන පළාත්වලට තරමක් තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර, අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය රවූෆ් හකීම් කියා සිටියේ නියගය පවතින ප්‍රදේශවලට ජලය බෙදා හැරීමේ කටයුතු සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා ඇති බවයි.
දිස්ත්‍රික්ක 13 කට අයත් පුද්ගලයින් හත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අධික නියං තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

Follow US
Most Viewed Stories