වැල්ලවත්තේදී ලක්ෂ 50 ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් සුරාබදු නිලධාරින් භාරයට

Friday, 20 January 2017 - 12:55

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50+%E0%B6%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
වැල්ලවත්ත ප්‍රදේශයේදී සුරාබදු නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 50 ක් වටිනා දුම්වැටි තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒ සමග මුව හම්, වැහිලිහිණි කූඩු, වල්ලපට්ටා, සුදු හදුන් තොගයක් සොයා ගනු ලැබූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටින චීන ජාතික කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories