විදුර වික්‍රමනායක තීන්දුවක් ගනී

Saturday, 21 January 2017 - 18:35

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජනතාවගේ යහපත වෙනුවෙන් තමන් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ රැදී සිටීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයාගේ හොරණ පිහිටි නිවසේදී අද (21) කැදවා තිබූ නිදහස් පක්ෂ හොරණ ආසන මධ්‍ය මණ්ඩලය අමතමින් ඔහු මේ බව සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories