මංගලගම පොලීසියේ නිලධාරියෙකු වෙඩි තබාගනී

Sunday, 22 January 2017 - 6:46

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අම්පාර මංගලගම පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරියෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන තිබෙනවා.

මංගලගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුයි මෙලෙස ඊයේ වෙඩි තබා ගෙන ඇත්තේ.

ඔහු විසින් වෙනත් නිලධාරියෙකු සන්තකයේ තිබූ ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ගොනාගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඔහු මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories