දියේ ගිලී ළමුන් 3 ක් අතුරුදන්

Sunday, 22 January 2017 - 6:59

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ගම්පොළ දුන්හිඳ ප්‍රදේශයේදී මහවැලි ගගේ දිය නෑමට ගිය ළමුන් 3 දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ සවස දිය නෑමට ගිය ළමුන් 5 දෙනෙකු අතරින් 3 දෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

ඔවුන් ගම්පොළ ඇත්ගාල සහ උඩගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 13 ක් වයසැති ළමුන් පිරිසක් බව සඳහන්.

පොලිසිය ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව එක්ව අතුරුදන්වු ළමුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories