පුටු රත් නොකර ජනතාවට සේවය කරන්නැයි, අගරදගුරු හිමිපාණන් දේශපාලනඥයන්ට කියයි

Sunday, 22 January 2017 - 18:20

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතන ඇත්තේ මහජන ඡන්දයෙන් පත්වූ දේශපාලනඥයන්ට පුටු රත් කිරීමට නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථාන පරිශ්‍රයේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනකට අද පෙරවරුවේ එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories