නායකයින් මර්දනය කර රටක් පාලනය කරන්න බැහැ - හිටපු ජනපති

Monday, 23 January 2017 - 7:28

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ආණ්ඩුවට නායකයින් මර්දනය කර රටක් පාලනය කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජාතික නිදහස් පෙරමුණ කොළඹ ඊයේ සංවිධාන කර තිබූ  විශේෂ මහ සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

සමුළුවට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩුව එලවා දැමීමේ ක්‍රියාමාර්ගය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවයි.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ විශේෂ ප්‍රකාශය එම පක්ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මෙම සමුළුවට ඉදිරිපත් කළා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories