පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන වීමට ගත් තීරණය මහජන විරෝධය නිසා සිදුවූවක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලධර්ම හිමියන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලධර්ම හිමියන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Follow US
Most Viewed Stories