වලස්මුල්ලේ පාසලක් ඉදිරිපිට විරෝධතාවක්

Monday, 23 January 2017 - 9:20

%E0%B7%80%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වලස්මුල්ල - පුවක්ගස්හේන කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂනයක නිරතවනවා.

ඒ, පාසලේ විදුහල්පතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස ඉල්ලමින්.

වලස්මුල්ල - මාවරල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකයන් විරෝධතාවයේ නිරතවන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories