පස්යාල අනතුරෙන් මෙහෙනින් වහන්සේ නමකටත් තුවාලයි

Monday, 23 January 2017 - 11:36

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූ පිරිස් අතර මෙහෙනින්වහන්සේ නමක් ද සිටින බව වාර්තාවනවා.

වතුපිටිවල රෝහලේ එම මෙහෙනින් වහන්සේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද අලුයම 5.30ට පමණ කොළඹ සිට කැකිරාව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදුවූ එම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අනතුරෙන් මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories