පාසල් සඳහා සියවස් සමරු මුද්දර මින් පසු නිකුත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ විශාඛා විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් අද (23) පැවති උත්සවයකට එක්වෙමින්.
ඒ අනුව අවසන් වරට පාසල් සඳහා මෙවැනි සියවස් මුද්දරයක් නිකුත් කෙරෙන්නේ කොළඹ විශාකා විද්‍යාලය සඳහා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

Follow US
Most Viewed Stories