බැඳුම්කර කොමිසමට ජ.වි.පෙ. ප්‍රසාදය

Monday, 23 January 2017 - 12:45

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
මහබැංකු බැඳුම්කර සිද්ධිය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කොමිසමක් පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසාදය පළ කරන  අතර, ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළ කරනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමය කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මෙවැනි කොමිසම් පත් කිරීමෙන් පළක් නොවන බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ තවත් මාධ්‍ය හමුවකදී ඊට එක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ ප්‍රමාද වී හෝ මෙම සිද්ධිය පිළිබඳ  විමර්ශනය සඳහා කොමිසමක් පත් කිරීම සුබවාදී බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories