වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කොළඹ විරෝධතාවයක

Monday, 23 January 2017 - 13:55

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මේ වනවිට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

ඔවුන් එම ස්ථානයට පැමිණියේ ටෙක්නිකල් මංසන්ධියේ සිට විරෝධතා පාගමනකින්. මේ හේතුවෙන්  ඕල්කට් මාවතේ කොටුව දෙසට පැමිණෙන මංසන්ධියේ රථ වාහන තදබදයක් පවතින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories