හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එළඹෙන පෙබරවාරි 6 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කර තිබෙනවා.
ඒ මඩකලපුව මහේස්ත්‍රාත් එම් අයි මුහයිදීන් මහතාගේ නියෝගයකට අනුවයි.
2015 දෙසැම්බර් 9 වැනි දා පිල්ලෙයාන් සැකපිට අත්අඩංගුවට ගැණුනා.
ඒ මඩකලපුව මහේස්ත්‍රාත් එම් අයි මුහයිදීන් මහතාගේ නියෝගයකට අනුවයි.
2015 දෙසැම්බර් 9 වැනි දා පිල්ලෙයාන් සැකපිට අත්අඩංගුවට ගැණුනා.
Follow US
Most Viewed Stories