නැගෙනහිරට මහ වැසි - අක්කරෙයිපත්තුවට මිලිමීටර් 312ක වර්ෂාපතනයක්

Tuesday, 24 January 2017 - 13:59

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+312%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 312 අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මිලිමීටර් 185ක වර්ෂාපතනයක් අම්පාර - අඞ්ඩාලච්චේන ප්‍රදේශයෙන් සහ මිලිමීටර් 180 වර්ෂාපතනයක් වාර්තා වන්නේ සෝගමවැව ප්‍රදේශයෙන්.

දීඝවාපිය ප්‍රදේශයෙන් මිලිමීටර් 178ක වාර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

මිලිමීටර් 165ක වර්ෂාපතනයක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories