මූල්‍ය වෙළඳපොලේ සිදුවන වංචා වැළැක්වීමට, විශේෂඥ මණ්ඩලයක්

Wednesday, 25 January 2017 - 7:59

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මූල්‍ය වෙළඳපොලේ සිදුවන වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

මෙම විවාදයේදී අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා සදඟන් කළේ බැඳුම්කර සිද්ධියෙන් උපයාගත් දේපල රාජසන්තක කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories