හැටන් ප්‍රදේශයේදී වෑන් රථයක ගැටී කාන්තාවක් මරුට (ඡායාරූප)

Wednesday, 25 January 2017 - 9:55

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් පොලිස් වසමේ ෂැනන් ප්‍රදේශයේදී කාන්තාවක් වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.


ඡායාරූප- හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories