ජනාධිපති කොමිසමේ ප්‍රධාන අරමුණ ගැන අැමති ලක්ෂමන් කියයි

Thursday, 26 January 2017 - 7:02

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම කඩිනම් කිරීම,ඒ සඳහා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ප්‍රධාන අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.


මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories