පෝට් සිටි ඉඩම් ලබාදීම 2018 දී

Thursday, 26 January 2017 - 7:53

%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+2018+%E0%B6%AF%E0%B7%93
2018 වනවිට පෝට් සිටි ව්‍යාපෘතියේ ඉඩම් ආයෝජකයන්ට ලබාදෙන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories