ශ්‍රී ලංකා භාරයේ ඇති ඉන්දියානු ධීවර යාත්‍රා ගෙන්වා ගන්නැයි ඉන්දියානු අධිකරණයකින් නියෝග

Thursday, 26 January 2017 - 9:30

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නා ලෙස මදුරෙයි මහාධිකරණය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා.

ඒ අනුව මාස දෙකක් ඇතුළත එම ධීවර බෝට්ටු යළි ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසටයි එම නියෝගයේ දක්වා ඇත්තේ.

දැනට ඉන්දීය ධීවර යාත්‍රා 120 ක් පමණ මෙරට වෙරළාක්ෂක නිලධාරින් භාරයේ පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories