වත්තල කම්හලේ ගින්නෙන් නිවාස කිහිපයකට හානි

Thursday, 26 January 2017 - 11:29

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
වත්තල - හුණුපිටිය - දිප්පිටිගොඩ පාර ප්‍රදේශයේ පොලිතින් කම්හලක හටගත් ගින්නෙන් ඒ ආසන්නයේ පිහිටි නිවාස කිහිපයකට හානි සිදුව ඇති බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිට ගින්න පාලනය කිරීම සඳහා රථ කිහිපයක්ම යොදවා ඇති බවයි.

අද පෙරවරු 9 ට පමණ හටගත් මෙම ගින්න පැය දෙකකට ආසන්න කාලයක් පවතින බවයි කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories