මන්ත්‍රී වරප්‍රසාද රැක දෙන්නැයි විමල් කතානායකගෙන් ඉල්ලයි

Thursday, 26 January 2017 - 12:13

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පමාවී තමාව පාර්ලිමේන්තුවට රැගෙන ඒම නිසා මෙලෙස මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇති බවයි ඔහු කතානායකවරයාට පවසා තිබෙන්නේ.

ඔහු මේ බව කතානායකවරයාට පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories