ත්‍රිකුණාමලය මුහුදු පතුලෙහි තිබී බුදු පිළිම 7 ක් හමුවෙයි

Thursday, 26 January 2017 - 15:59

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ත්‍රිකුණාමලය - කෝනේශ්වරම් මුහුදු තීරයට සැතපුම් 5 ක් පමණ දුරින් මුහුදු පතුලෙහි තිබී බුදු පිළිම 7 ක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද උදෑසන ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයන් පිරිසකට මෙම බුදු පිළිම හත හමුවී ඇති බවයි.

දැනට මෙම බුදු පිළිම ත්‍රිකුණාමලය - ජයසුමනාරාමය විහාරස්ථානයට වැඩම කරවීමට කටයුතු කර ඇති බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories