නියෝජ්‍ය ඇමති රන්ජන්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරියකට දෝෂාරෝපණයක්

Friday, 27 January 2017 - 6:53

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවුලපිටිය - දූනගහ ප්‍රදේශයේ සිදුකෙරෙන පස් කැපීමකට ජනතා විරෝධයක් මතුව තිබෙනවා.

මේ පිළිබඳ සොයා බැලීමට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරියට දුරකථන ඇමතුමක් ඔස්සේ දැඩි
ලෙස බැණ වැදුණා.

දිවුලපිටිය - දූනගහ - අකරගම ප්‍රදේශයේ මෙම පස් කැපීම සිදුවනවා.

ඊට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.

එහි පැමිණි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියට දුරකථන ඇමතුමක් ලබාගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories