චිලී දේශයේ ලැව් ගිනිවලින් නිවාස දහස් ගණනක් විනාශයි

Friday, 27 January 2017 - 10:09

%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
මෑත ඉතිහාසයේ චිලී දේශයේ ඇති වූ විශාලතම ලැව් ගින්න හේතුවෙන් නිවාස දහස් ගණනක් විනාශ වී ඇති අතර, ආපදා තත්ත්වයට මුහුණදීම සදහා රටවල් රැසකින් සහාය ලැබී තිබෙනවා.

ලතින් ඇමරිකානු චිලී දේශයට ලැව් ගිනි නිවීම සදහා ජලය ඉසින ගුවන් යානයක් රුසියාවෙන් ලැබී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

චිලී දේශයේ මධ්‍යම ප්‍රදේශවල හට ගත් ලැව් ගින්න, අධික උණුසුම සහ දැඩි සුළං හේතුවෙන් පැතිරී යන බව සදහන්.

සැන්ටා ඔල්ගා නමැති නගරය ලැව් ගින්නට ගොදුරු වීම නිසා මුළුමනින්ම පාහේ විනාශයට පත්වී ඇති බව එරට බලධාරින් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories