මිනිස් - සූකර බද්ද කළලයක් උපදී

Friday, 27 January 2017 - 13:00

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%96%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%85%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%93
මිනිස් ජාන බද්ද කළ ඌරු කළලයක් විද්‍යාගාරයේ සාර්ථක ලෙස නිර්මාණය කර තිබෙනවා.

එය නම් කර ඇත්තේ කල්පිත මිනිස් - සත්ත්ව සම්බන්ධයක් නිරූපනය කරන චිමේරා යන නමින්.

මිනිස් අවයව ඌරන් තුළ වර්ධනය කර අවශ්‍යතා අනුව මිනිසුන්ට බද්ධ කිරීම විද්‍යාඥයන්ගේ අරමුණයි.

විශේෂයෙන් හෘදය, පෙනහළු සහ වකුගඩු වැනි අවයව ප්‍රදානයන්ගෙන් ලබා ගැනීම දුෂ්කර බැවින් මෙලෙස සත්ත්වයන් තුළ වර්ධනය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories