කොළඹ වරායේ සිට කොළොන්නාවට යන නලයක ඉන්ධන කාන්දුවක්

Saturday, 28 January 2017 - 13:21

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන පොම්ප කරන නලයක කාන්දුවක් හට ගෙන තිබෙනවා.

ඒ වරාය පරිශ්‍රය තුළදීයි.

ඒ අනුව මේ වනවිට ඉන්ධන පොම්ප කිරීමේ කටයුතු තාවකාලික අත්හිටුවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories