ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි පෞද්ගලික බස් සංගමයක් ඉල්ලයි

Sunday, 29 January 2017 - 7:05

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බස් රථ රියදුරු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවේ රියදුරන්ට මෙරට රැකියා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඉදිරියේදී මීට අදාළ යෝජනාව රජයට ඉදිරිපත් කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

රියදුරන් නොමැතිවීම හේතුවෙන් බස් රථ රැසක් නිවෙස්වල ගාල් කර තිබෙන බව ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories