ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Monday, 30 January 2017 - 9:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇමරිකානු ඩොලර් 31000 ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි ගුවන් ගුවන්තොටුපලේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා එම මුදල් මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා.
 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories