කොළඹ - කොටුව සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, දේහය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බවයි කළුතර උතුර පොලීසිය සඳහන් කළේ.

Follow US
Most Viewed Stories